top of page
Search

Who We Are

  • Writer: Elderly Care
    Elderly Care
  • Dec 24, 2020
  • 1 min read

The aim of this project/course is to develop the attitudes, knowledge and skills of the students of Faculty of Management and Finance by engaging them in community development projects. The project expects the student teams to identify and address timely and relevant social issues within different communities for the betterment of the society. This will be beneficial for the students in terms of developing their knowledge, skills and attitudes through interaction with different stakeholders.

සිසු සුසුවියන්ගේ ආකල්ප, දැනුම සහ හැකියාවන් සංවර්ධනය කිරීම මෙන්ම සමාජ සුභසාධනය අරමුණු කරගනිමින් කොළඹ විශ්වවිද්‍යාලීය කළමණාකරණ හා මූල්‍ය පීඨය මගින් සිය විෂය නිර්දේශය තුළ එක් විෂයක් ලෙස මෙම ව්‍යාපෘතිය ඇතුළත් කර ඇත. තවද මෙය කණ්ඩායම් ව්‍යාපෘතියක් ලෙස සිදු කරනු ලබන අතර එහිදී විවිධ කණ්ඩායම් විසින් විවිධ කාලෝචිත සමාජ ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ඒවාට විසඳුම් ලබා දීමට කටයුතු කරනු ලබයි. තවද මෙමගින් ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට මෙන්ම විවිධ පාර්ශව සමග අන්තර් සබඳතා පවත්වාගනිමින් කටයුතු කිරීම සිදු වේ.

"Today's Humanity for a Hopeful Tomorrow"

#elderlycare #community_development_project Faculty of Management and Finance University of Colombo


 
 
 

3 Comments


yathmiabayasekera
Dec 26, 2020

Amazing work😍

Keep it up👍

Like

Hashani Jayasundara
Hashani Jayasundara
Dec 25, 2020

Great work❤️❤️

Like

damithgomaz999
Dec 25, 2020

😍😍😍😍

Like

© Elderly Care Community Development Project, created by the team HOT SHOTS, Faculty of Management and Finance, University of Colombo

Call us:

077 937 4839

077253 3777

bottom of page