top of page
Search

PubG Game Tournament

  • Writer: Elderly Care
    Elderly Care
  • Jan 13, 2021
  • 1 min read

ඔයත් Gamer කෙනෙක්ද? අම්මලගෙන් බැනුම් අහගෙන 24/7 Game ගහන?😁😍

එහෙනම් මෙන්න නියම chance එකක් ඔයාගෙ skills වලින් සමාජය වෙනුවෙන් දෙයක් කරන්න. කොළඹ විශ්ව විද්‍යාල දෙවන වසර සිසුන් විසින් විෂේශ අවශ්‍යතා ඇති රෝගීන් සදහා රොද පුටු බෙදාදීමේ අරමුණින් Playit සන්විධානය හා එක්ව කරනු ලබන PUBG Mobile තරගාවලිය සදහා ඔබත් එක් වන්න.🥰


Are you a Gamer too?😍

Playing 24h/7d games even after hearing complaints from parents?🥴

So here is a real chance to do something meaningful for the society with YOUR skills🔥 Join the PUBG Mobile Game Tournament organized by the University of Colombo in collaboration with the Playit organization, with the aim of distributing wheelchairs to people with special needs, by the second year students of Faculty of Management and Finance, UOC.

Join us & have fun🥳

Make your New Year worthwhile by filling your first pages with an act of kindness😇


Faculty of Management and Finance

University of Colombo








 
 
 

Recent Posts

See All

Comments


© Elderly Care Community Development Project, created by the team HOT SHOTS, Faculty of Management and Finance, University of Colombo

Call us:

077 937 4839

077253 3777

bottom of page